මහින්දට වඩා මට විවිධ විෂයන් ගැන ඉතා ගැඹුරු දැනුමක්, අවබෝධයක් තිබෙනවා.. මා ඔහු සමග සසදන්න එපා..- සජිත්

2020-07-10 01:30:00       817
feature-top
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වඩා තමන්ට විවිධ විෂයන් ගැන ඉතා ගැඹුරු දැනුමක් සහ අවබෝධයක් ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එනිසා මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමන් සංසන්දනය නොකරන්නැයිද ඔහු ඉල්ලා සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමන් සංසන්දනය කිරීම ගැන තමන් දුකට පත්වන බවද ඔහු කියා සිටියේය.

පේ‍්‍රමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »