කොරෝනා තවත් ඉහල නගී…

2020-07-10 06:40:00       806
feature-top
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 60 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 2154 ක් දක්වා ඉහළ ගොස් ඇත.

හමුවූ නව ආසාදිතයන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයන් 57 දෙනකු සහ විදේශයන්ගෙන් පැමිණි තිදෙනෙකි.
(under the courtesy of lankacnews.com news web)

More News »