තවත් කොරෝනා ආසාදිතයින් 38 දෙනෙකු සුවය ලබයි

2020-07-07 03:25:00       809
feature-top
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර සිටි තවත් කොරෝනා ආසාදිතයින් 38 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා.

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1955 ක්.

මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2078 ක් වුවත්, ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 112 ක් පමණයි.

(under the courtesy of nethnews.lk news web)

More News »