ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන්

2020-07-03 02:49:00       809
feature-top
වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව වාර්තා වනවා.

මෙම සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙක්ම්තුමාට වාර්තාවක් යැවීමට ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කටයුතු කරන බවයි වැඩිදුරටත් කරුණු වාර්තා වන්නේ.
(under the courtesy of nethnews.lk news web)

More News »