මහේලගේ දිනය අද නොවේ

2020-07-03 12:11:00       812
feature-top
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, මහේල ජයවර්ධනට අද (03) දින ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණෙන ලෙස  “ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය“ දන්වා තිබෙනවා.

ඒ අනුව මහේල ජයවර්ධනට ඉදිරියේ දී දිනයක් ලබා දෙන බව එම ඒකකය සඳහන් කරයි.

අද ඔහු කැඳවා තිබුණේ, 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි.
(under the courtesy of nethnews.lk news web)

More News »