Corona : 79ක් සුව වී පිට වේ.. වැඩිම සුව වීම අදයි.. මෙරට සුව වීම් 88% පනී..

2020-07-02 02:39:00       812
feature-top
අද පෙරවරු 10.00 ට අවසන් වූයේ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 79 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

එම කාලයේ දී කොරෝනා ආසාදිත වූ 07 දෙනෙකු රෝහල් ගත කර ඇත.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් ප්‍රමාණය 216කි.

දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුලු රෝගීන් ගණන 2054 ක් වන අතර 1827 ලෙස සුවය ලබා ඇත.

ඒ අනුව මෙරට සුව වීමේ ප්‍රතිශතය 88.9% දක්වා ඉහල යයි.
(under the courtesy of lankacnews.com news web)

More News »