හඬපට නාමල් පොහොට්ටු වේදිකාව අමතයි…

2020-07-02 02:35:00       814
feature-top
විවිධ පුද්ගලයන් සමඟ සිදුකරන ලද දුරකතන සංවාද ඇතුළත් හඬ පට හෙළිකිරීමට ප්‍රසිද්ධ පසුගිය රජය සමයේ කටයුතු කරන ලද නාමල් කුමාර නමැත්තා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාව සමග එක්වී තිබේ.

ඔහු අම්පාර ප්‍රදේශයේ දී මැතිවරණ රැලියක් අමතා ඇත්තේ එම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකුට සහයෝගය පළ කරමිනි.

එහිදී ඔහු සඳහන් කළේ තමන්ට පවරා තිබූ නඩුවෙන් නිදහස් නිදොස් කොට නිදහස් කර ඇති බවත් තමන්ට සිදු වූ කටයුත්තට විරුද්ධව මානව හිමිකම් නඩුවක් ගොනු කර ඇති බවත්ය.
(under the courtesy of lankacnews.com news web)

More News »