කොරෝනා තවත් ඉහල යයි..

2020-07-01 08:59:00       161
feature-top
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු හඳුනාගෙන ඇත.

මේ පිරිස විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට යොමු කරන ලද පිරිසකි.

ඔවුන්ද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් 2047 දක්වා ඉහළ යයි.
(under the courtesy of lankacnews.com news web)

More News »