මහල් නිවාස සංකීර්ණයේ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අල්ලයි

2020-06-02 12:18:00       792
feature-top
මාලිගාවත්ත ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේදී සිදු වූ වෙඩි තැබීම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (01) රාත්‍රි 7.50ට පමණ කොටහේන පොලිස් වසමේ සුපිරි වෙළඳ සැලක් අසලදී රාජගිරිය  විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධ වැඩිදුර වාර්තාව පහතින් දැක්වේ.
(under the courtesy of nethnews.lk news web)

More News »