මැතිවරණයට අදාළ පෙත්සම් ගැන අවසන් තීරණය හෙට සවස 3 ට

2020-06-01 06:19:00       816
feature-top
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (02) දින පස්වරු 3.00 ට ප්‍රකාශ කරන බව අගවිනිසුරු ජයන්ත ජයසුරිය අද ප්‍රකාශ කර සිටියා.

ඒ එම මුලික පෙත්සම් විභාගය අද 10 වන දිනයටත් විභාගයට ගැනීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »