හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

2020-05-30 01:29:00       795
feature-top
දකුණු පළාතේ සහ ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කලක් කටයුතු කළ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා (89) කොළඹ රෝහලකදී අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු හිටපු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගේ පියාණන් ද වනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »