Corona : කුවේටයෙන් ආ තිදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ..

2020-05-30 08:34:00       792
feature-top
කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

මෙම පුද්ගලයන්ට කොරෝනා ආසාදනය වී ඇති බව මෙරටට පැමිණි පසු සිදු කරන ලද පරීක්‍ෂණවලින් තහවුරු විය.

සෞඛ්‍ය අංශ විසින් කොරෝනා පාලනය සඳහා නිකුත් කරන ලද නිර්නායක ක්‍රියාත්මක නොවන තත්වයන් දක්නට ඇති බවද ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »