සෙසු මතයන්ට ඇහුම්කන් දීම ප්‍රගුණ කළ යුතු කරුණක් - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

2020-05-30 08:26:00       789
feature-top
සෙසු පුද්ගලයින්ගේ මතවලට ද සවන්දීම ප‍්‍රගුණ කළ යුතු කරුණක් බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (29) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් සජීවිත වැඩසටහනට එක්වෙමින්.

සිය දියණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා සහ තමන් සම්බන්ධයෙන් ඇතැමුන් සිදුකළ ප‍්‍රකාශවලට ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙහිදී ප‍්‍රතිචාර දැක්වුවා.

(under the courtesy of nethnews.lk news web)

More News »