තවත් කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු සුවය ලබයි

2020-05-29 06:38:00       792
feature-top
නව්‍ය කොරෝනා වෛරසය අසාදනය වූ තවත් රෝගීන් 09 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මේවනවිට මෙරටදී සුවය ලැබූ කොවිඞ් 19 රෝගීන් සංඛ්‍යාව 754 ක්.

මෙරටින් මේවනවිට කොරෝනා ආසාදිතයින් 1,530 දෙනෙකු වාර්තා වන අතර ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ රෝගීන් 766 දෙනෙකු පමණයි.

(under the courtesy of nethnews.lk news web)

More News »