තවත් 52ක් කොරෝනා.. සියළු දෙනා නාවුක හමුදාවේ..

2020-05-27 08:11:00       787
feature-top
කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළුන් 52 දෙනෙකු අද දිනයේදී හදුනාගෙන ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1371 දක්වා ඉහළ යයි.

අද හඳුනා ගන්නා ලද සියලුම නාවික හමුදා සෙබළුන් නිරෝධායන සඳහා යොමුකළ සිටියදී හඳුනා ගත් අයයි.

මෙම පිරිස සමගින් කොරෝනා ආසාදිත වූ නාවුක සෙබළුන් ප‍්‍රමාණය 690කි.
(under the courtesy of lankacnews.com news web)

More News »