දරුණු වර්ෂාවක් ශ‍්‍රී ලංකාවට මුහුණ ලා…

2020-05-27 09:05:00       780
feature-top
ඉදිරි පැය 24 කාලයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ බොහෝ පලාත්වලට ඉහළ වර්ෂාපතනයක් ලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පලාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙනු ඇතැයි දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව දකුණ හා මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ තද වර්ෂාපතනයක් ඇති වනු ඇතැයිද දෙපාර්තමේන්තුව කියා සිටයි.
(under the courtesy of lankacnews.com news web)

More News »