පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා දෙකක්

2020-05-26 01:36:00       806
feature-top
නිවාඩු ලබා දී ඇති පාසල් යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දෙකක් මේ වන විට පැවැත්වෙනවා.

අද පැවැත්වෙන සාකච්ඡා වලින් පසු ඒ පිළිබඳ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලබා දෙන බව අධ්‍යාපන රාජ්‍ය  ලේකම් රංජිත් චන්ද්‍රසේකර ප‍්‍රකාශ කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »