හෙරොයින් සන්තකව සිටියදී අත්අඩංගුවට ගැනුණු කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකු රිමාන්ඞ්

2020-05-25 03:29:00       820
feature-top
හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 ක් සන්තකව සිටි සැකකරුවෙකු පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ පන්නල ප‍්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද පොලිසිය පැවසුවා.

(under the courtesy of nethnews.lk news web)

More News »