කොරෝනා ආසාදිත රෝගීන් 10ක් වාර්තා වෙයි

2020-05-23 06:45:00       443
feature-top
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1078ක් දක්වා ඉහළ ගොස් ඇත.

නව්‍ය කොරෝනා ආසාදිත රෝගීන් 40 දෙනෙක් අද දිනයේ සුවය ලබා ඇති අතර සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 660ක් වනවා.

ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 409ක් වනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »