LIOC පෙට්ට්‍රල් මිල යලි අඩු කරයි

2020-05-23 07:41:00       1043
feature-top
(22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකර තිබෙනවා.

එම සමාගම මීට දින කිහිපයකට පෙර පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට පියවර ගනු ලැබුවා.
(under the courtesy of nethnews.lk news web)

More News »