මැදපෙරදිග ලාංකිකයන් 350කට කෙරෝනා…

2020-05-22 10:27:00       2286
feature-top
මැදපෙරදිග කලාපයේ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් 350 කට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවෙයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව ඔවුන්ගෙන් වැඩි පිරිසක් සිටින්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේය.

එරටින් වාර්තා වන ශ්‍රී ලාංකීය කොරෝනා රෝගීන් ප්‍රමාණය 200නට වැඩිය.

කටාර් හි 35ක්, සෞදි අරාබියෙන් 12ක් ලෙස කලාපයේ අනෙක් රටවලින් රෝගීන් වාර්තා වී ඇත.

පෙරේදා දිනයේ ඩුබායි හි සිට මෙරටට පැමිණි 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිව තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »