කොරෝනා ලාංකික වෛද්‍යවරයෙක් බිලිගනී

2020-04-09 09:11:00       799
feature-top

ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති ලෝකප්‍රකට වෛද්‍යවරයකු වූ ඇන්ටන් සෙබස්තියන්පිල්ලේ (ඇන්ටන් සෙබස්තියන්) (70) කොරෝනා ආසාධනය වීම හේතුවෙන් ඊයේ එංගලන්තයේදී මිය ගොස් ඇත.

1967 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ ඔහු, වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානනීය ලේඛකයෙකි.

ඔහු විසින් රචිත “A Dictionary of the History of Medicine” කෘතිය බ්‍රිතාන්‍ය වෛද්‍ය සභා සම්මානයට පාත්‍රව ඇත.

ඊට අමතරව “Dates in Medicine”, “A Dictionary of the History of Science” යන කෘති මෙන්ම මෙහි ඇති “A Complete Illustrate of Sri Lanka “කෘතියද ඔහු විසින් ලියන ලද්දකි.

මෙතෙක් කොරෝනා බිලිගත් කීර්තිමත්ම ශ්‍රී ලාංකිකයා ඔහුය.

lanka lead news


More News »