කොරෝනාවෙන් රුපියලට මාරාන්තිකයි.. අද ඩොලරයක් රුපියල් 200 පනී…

2020-04-08 01:05:00       802
feature-top
ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ‍්‍රී ලංකා රුපියල ඉහළම බාල්දුවීම අද දිනයේ වාර්තා විය.

අද දිනයේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 200.46 ලෙස විකුණුම් මිල වාර්තා විය.

ගැණුම් මිළ සටහන් වූයේ 193.95ක් ලෙසයි.

අද දිනයේ ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතය රුපියල් 198.42ක් විය.
(under the courtesy of lankacnews.com news web)

More News »