Corona : එක් දිනකදී වැඩිම ආසාදිතයන්, වැඩිම මරණ වාර්තාව ඇමරිකාවට.. ප‍්‍රංශයෙන්ද ඉහල මරණ ප‍්‍රමාණයක්..

2020-04-04 10:51:00       753
feature-top
එක් දිනක් තුල ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් සහ ලෝකයේ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය ඊයේ දිනයේදී ඇමරිකාවෙන් වාර්තා විය.

ඊයේ දිනයේදී ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 32,284 ක් වාර්තා වූ අතර මරණ 1321 වාර්තා විය.

ප‍්‍රංශයද ඉහළ මරණ ප්‍රමාණයක් යෙදී වාර්තා කරමින් 1120ක් වාර්තා කර ඇත.

ස්පාඤ්ඤය 850ක්, එක්සත් රාජධානිය 684ක්, ඉතාලිය 766 ආදී ලෙස වශයෙන් ඊයේ දිනය තුළ කොරෝනා මරණ වාර්තා කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »