Corona : 151කට ආසාදිතයි.. සැක සහිත 254යි..

2020-04-03 12:09:00       785
feature-top
කොරෝනා ආසාදිත රෝගීන් 125 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව වසංග රෝග විද්‍යා අංශය සදහන් කරයි.

දැනට මෙරටින් කොරෝනා ආසාදිතයන් 151ක් අද පෙරවරු 10.00 වන විට තහවුරු වී ඇති බවද එම අංශය අද දෛනික වාර්තාවේ සදහන් කර ඇත.

රෝගීන් 04 දෙනෙකු මරණයට පත්ව ඇති අතර රෝගීන් 22ක් පූර්ණ සුවය ලබා නිවෙස් බලා ගොස් ඇත.

සැක සහිත පුද්ගලයන් 254ක් රෝහල්වල රදවා සිටී.
(under the courtesy of lankacnews.com news web)

More News »