Covid 19 ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

2020-04-02 06:33:00       764
feature-top
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහ මේ බව පැවසුවේ අද (02) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමින්.


(under the courtesy of adaderana.lk news web)

More News »