Covid 19 ආසාදිතව ඊයේ මිය ගිය පුද්ගලයා ඇසුරු කළ 300දෙනෙක් නිරෝධායනයට

2020-04-02 06:32:00       762
feature-top
කොවිඩ් 19 වෛරසය ආසාදනයෙන් ඊයේ (01) මියගිය පුද්ගලයා ඇසුරු කළ 300 දෙනෙකු නිරෝධායනය සඳහා පූනානි කඳවුර වෙත යොමුකර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


(under the courtesy of adaderana.lk news web)

More News »