පාදෙණිය ‘නීච’ දොස්තර කෙනෙක්..- මංගල

2020-03-31 09:19:00       817
feature-top
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා තම ට්විටර් ගිණුමෙහි පළ කර ඇති සටහනක් සමාජජාලාවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඔහු එම සටහන මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාව දැඩිව විවේචනය කරයි.

අනුරුද්ධ පාදෙණිය මහතා ‘නීච වෛද්‍යවරයෙක්’ බවත් අන් අයගේ ජීවිත සමඟ දේශපාලනය කිරීම නවතන ලෙසත් මංගල රාජ සමරවිර මහතා එමගින් ඉල්ලා ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »