වෛද්‍යවරුන් 10 දෙනෙකු නිරෝධායනයේ… දෙදෙනෙකුට කොරෝනා..

2020-03-29 01:00:00       793
feature-top
කොරෝනා වෛරසය හේතුවෙන් වෛද්‍යවරුන් දහදෙනකු නිරෝධායන යෙදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම වෛද්‍යවරුන් පිරිස මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව සංගමයේ ලේකම් නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.

මේ අතර දැනටමත් වෛද්‍යවරුන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින බවද සංගමය කියයි.
(under the courtesy of lankacnews.com news web)

More News »