ලබන සතියේද රජයේ හා පුද්ගලික සියළු ආයතන වසා දැමේ..

2020-03-27 09:17:00       1704
feature-top
ලබන සදුඳා එනම් මාර්තු 31 දා සිට අප්‍රේල් 03 වනදා දක්වාද රජයේ සහ පෞද්ගලික කාර්යාල වසා දැමීමට රජය තීරණය කර ඇත.

නමුත් එම කාළය නිවසේ සිට වැඩ කරන කාලයක් යැයි රජය විසින් ප්‍රකාශ කර තිබේ.

කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇත.

මාර්තු මස 20 සිට 27 දක්වා වූ කාලයද නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය විසින් නම් කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

More News »