අඛන්ඩව ඉන්ධන සැපයීම සදහා විධිමත් වැඩපිලිවෙලක්-අමරවීර

2020-03-26 01:03:00       777
feature-top
හිඟයකින් තොරව අඛන්ඩව ඉන්ධන සැපයීම සදහා විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අඩු ආදායම් ලාභි පවුල් සදහා විශේෂ සහන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිම පිලිබදවද ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලයේ දි  යෝජනා වු බවද  අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

කොළඹ දි මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ  මහතා මේබව පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

More News »