Corona : බස්නාහිර පලාතේ 46ක්.. කොළඹ 22යි.. කළුතර 14යි.. රෝගීන් ව්‍යාප්තිය මෙන්න..

2020-03-25 03:05:00       858
feature-top
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ රෝගීන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් එය 14ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් 10ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ රෝගීන් 09ක් ලෙස මේ වන විට රෝගීන් වාර්තා වෙයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද වාර්තාව මෙසේය.
(under the courtesy of lankacnews.com news web)

More News »