කිසිවෙක් ලකුණක් නිසා හිඟමනේ යන්නේ ඕන නැහැ : එජාප මන්ත්‍රිවරයෙක් කියයි

2020-02-24 03:00:00       730
feature-top
එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු සලකුණක් නිසා සිගමනේ නොයා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සමගි ජනබලවේගයේ ලකුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පාර්ශව අතර පවතින කඹ ඇදීම පසෙක ලා, ලකුණ ගැන අවසන් තීරණය ඉක්මනින් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

(under the courtesy of nethnews.lk news web)

More News »