දුම්රිය ප්‍රමාදයක්

2020-02-24 08:43:00       728
feature-top
සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අලව්ව - පොල්ගහවෙල අතර මෙම සංඥා දෝෂය ඇති වී තිබෙන බවයි.

ඒ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ මෙම ප්‍රමාදය ඇති වී තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »