කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

2020-02-22 09:53:00       779
feature-top
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොඳෙව් පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදී පිළට ලබා දීමටයි.


(under the courtesy of nethnews.lk news web)

More News »