කාවිංග පෙරේරාට දිගට හරහට ගුටි දෙයි.. ඔහු අඩමින් කෑ ගසයි.. [Video]

2020-02-22 09:26:00       732
feature-top
ජනප්‍රිය රංගන ශිල්පියෙක් කාවිංග පෙරේරාට පහරදෙන වීඩියෝවක් සමාජජාල වෙබ් අඩවිවල සංසරණය වෙයි.

මෑතකදී තලවතුගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් වූ අවස්ථාවේදී මෙම පහරදීමට ඔහු ලක්වෙයි.

මාර්ග නඩත්තු කිරීමේ නිරතව සිටි කම්කරුවකු එම අනතුරින් මරණයට පත් විය.

එම අවස්ථාවේදී ඔහුගේ රිය පැදවූ කාවිංග පෙරේරා අධික ලෙස බීමත්ව සිටි බවද වාර්තා විය.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද කාවිංග පෙරේරා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »