මාතර-මත්තල දක්‍ෂිණ අධිවේගය හෙට විවෘත කෙරේ..

2020-02-22 08:59:00       735
feature-top
දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල දක්වා දිගුව මේ මස එනම් 2020. 02. 23 ඉරිදා දින ජනතා අයිතියට පත් කිරිමට නියමිතව ඇත.

මෙ සදහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගොඨභය රජපක්ෂ මහතාගේ, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා වරාය හා නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමත්‍ය ජොන්සන්ට ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් සිදු කිරිමට නියමිතව ඇත.

ජනතා අයිතියට පත් කිරීම සදහා වන 2020 පෙබරවාරි මස 20 දින අංක 2163/25 දරන අති විශේෂ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »