‘සයින්දමරුදු’ නගර සභාවක් කල ගැසට් නිවේදනය අත්හිටුවයි..

2020-02-20 11:23:00       728
feature-top
කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට තීන්දුකර කර තිබේ.

කැබිනට් මණ්ඩලයේ සිදු වූ සාකච්ඡාවක දී මෙම තීන්දුව ගෙන ඇතැයිද සම කැබිනට් ප‍්‍රකාශකවරයා සදහන් කලේය.

එම ප‍්‍රදේශය නගර සභාව ලෙස ගැසට් කිරීමෙන් පසු ඇතිවූ විරෝධතා සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගෙන ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »