මෛත‍්‍රී තනිකර ශ‍්‍රීලනිප රොත්තක් පොහොට්ටු සාමාජිකත්වය ගන්න සූදානම්..

2020-02-19 04:37:00       730
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන වැඩි පිරිසක් ඉදිරි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙරාතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඔවුන් දැනටමත් ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ ප‍්‍රධානීන් සමගින් සාකච්ඡා පවත්වා ඇතැයිද දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීම සඳහා මාර්තුා මුල් සතියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසු මෙම පිරිස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය නිලවශයෙන් ලබාගනු ඇතැයි සඳහන්ය.
(under the courtesy of lankacnews.com news web)

More News »