චිලී තිවංක පොහොට්ටුවෙන් මැතිවරණයට.. ඇත්ත හෙලිවෙයි..

2020-02-18 02:21:00       745
feature-top
නව පරපුරේ ගායන ශිල්පි ‘චිලී තිවංක’ ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවට සමාජ ජාල ඔස්සේ ප්‍රචාරක වැඩසටහන් මෑතකදී සිදුකරනු ලැබිය.

නමුත් ඔහු දැන් පවසන්නේ තමන්ගේ නවතම ගීත වීඩියෝවක් ජනප‍්‍රිය කරවීම සදහා ඒ ආකාරයේ පූර්ව ප‍්‍රචාරයක් සිදු කල බවයි.

අදාල ගීත වීඩියෝව යූ ටියුබ් වෙබ් අඩවියට මේ වන විට එක් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »