19 වැනි මහලකින් බිමට වැටුණු කාන්තා මළසිරුරක් හමු වේ

2020-02-18 09:27:00       724
feature-top
වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයක 19 වැනි මහලෙන් බිමට වැටෙන ලද කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

ඊයේ සවස 2.15ට පමණ මෙම සිද්ධිය ගැන පොලිසියට තොරතුරු ලැබී තිබුණා.

මරණයට පත්ව ඇති කාන්තාව 41 හැවිරිදි එළිපෑන්ක් ටවර්, හැව්ලොක් සිටි පදිංචිකාරිනියකි.

වැල්ලවත්ත පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂළු සිදු කරනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »