නීති කඩන්නයි ආණ්ඩුවේ මන්ත‍්‍රී දෙදෙනෙක් රජයේ නිලධාරියාට ඇගට ගොඩවේ.. [Video]

2020-02-18 09:25:00       726
feature-top
බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ඊයේ දින පැවති අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

වඳුරඹ මහා විද්‍යාලයට දරුවකු ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයකදී නිශාන්ත මුතුහෙට්ටිගම, සහ මොහාන් සිල්වා යන මන්ත්‍රීවරුන් විසින් පළ කළ අදහස් සමගින් මෙම තත්ත්වය ඇතිවිය.

කෙසේවෙතත් අදාළ විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේ තමන් චක්‍රලේඛ වලට කිසිදු කාර්යයක් නොකරන බවයි.

නමුත් මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඔහුට බල කරමින් කියා සිටියේ චක‍්‍රලේඛ නොතකා අදාල කටයුත්ත සිදු කරන ලෙසයි.
(under the courtesy of lankacnews.com news web)

More News »