මත්කුඩු නඩු ගිය වසරට වඩා 64%කින් වැඩිවෙලා..- අධිකරණ ඇමති

2020-02-15 02:29:00       726
feature-top
මෙරට හෙරොයින් නඩු පසුගිය වසරට වඩා 64% කින් වැඩිවී ඇති බව අධිකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙය ඉතාමත් ඛේදජනක තත්ත්වයක් එයිද පැවසූ ඇමැතිවරයා හෙරොයින් භාවිතය නිසා සිදුවන සමාජ ව්‍යසනය ගැන ජනතාව දැනුවත් කළ යුතු බවත් පැවසීය.

ලොව අපරාධ අඩුවෙන්ම සිදුවන සිංගප්පූරුවේ වසරකට මරණ දඬුවම 42 දෙනෙකුට පමණ ලබා දෙන බවත් පැවසූ ඔහු මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බවත් සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »