රවිල් එජාප මන්ත‍්‍රීන් මිලට ගනී.. ලක්‍ෂ 25 බැගින් ඇඩ්වාන්ස්.. බැදුම්කර මගඩි මුදල් යයි ‘හාරත පිල’ කියයි..

2020-02-14 11:07:00       727
feature-top
ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඒ සඳහා රුපියල් ලක්ෂ 25ක මුදලක් මූලිකව ලබාදෙන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

ඉදිරි මැතිවරණය වෙනුවෙන් සංවිධාන කටයුතු ඇරඹීමට මෙම මුදල ලබාගෙන දෙන අතර ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ද තවදුරටත් මුදල් ලබාදෙන බව දැනුම් දී ඇත.

මෙම හමුව සඳහා පක්ෂ නායකයා මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »