එන ඡන්දෙදි වෙන්ව තරග කලොත් සමහරවිට අපි පරදිනවා..- ඇමති විදුර

2020-02-13 09:11:00       726
feature-top
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග කළහොත් ජයග්‍රහණය කරන බව රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

නමුත් වෙන්ව තරග කළහොත් අඩුවෙන් දිනීම හෝ හෝ ඇතැම්විට පරාජයට පත් විය හැකි බවද ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ දී පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »