ආණ්ඩුකාර මුසාමිල් තමා ජනපතිගේ නීති කඩන බව කෙලින් කියයි

2020-01-29 02:30:00       847
feature-top
වයඹ පළාත් ආණ්ඩුකාර මුසාමිල් මහතා මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බව ඊයේ (28) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

නමුත් මීට පෙර දේශපාලන අංශවල කතාබහට ලක් වූයේ මැතිවරණයට තරඟ කරන අයට තනතුරු ලබා නොදෙන බවය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රතිපත්තිය යටතේ බොහෝ දෙනෙකුට තනතුරු අහිමි වූ බව පවසන ප්‍රභලයෙකු සඳහන් කරන්නේ දැන් ආණ්ඩුකාර මුසාමිල් වහාම තනතුරින් ඉල්ලා අස්වී ජනපති ප්‍රතිපත්තියට ගරු කළ යුත් බවය.

More News »