දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ කාරක සභාවේ සභාපති අජිත් පී පෙරේරා

2020-01-28 04:31:00       726
feature-top

පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු, දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පත්කර තිබෙනවා.

එම කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට සවස 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා.

එහිදී ශ්‍රවය, දෘශ්‍ය පටිගත කිරීම් ප්‍රසිද්ධියට පත්කිරීම හේතුවෙන් පෞද්ගලිකත්වයට සිදුවන හානි ඇතුළු විශේෂ කේෂ්ත්‍ර රැසක් ගැන අදාළ පාර්ශ්වයන් කැදවා සාකච්ඡා කිරීමට නියමිතයි.

lanka lead news


More News »