කොරෝනා වෛරසයට බයවෙන්න එපා.. එය දරුණු එකක් නොවෙයි.. මාධ්‍ය විසින් ලොකු කර පෙන්වනවා..

2020-01-28 03:42:00       728
feature-top
චීනය මූලික කරගෙන පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසයට බිය විය යුතු නැති බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර, ලංකා සමසමාජ පක්ෂයේ මහලේකම් තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

මෙම වෛරසය කලින් ඇති වූ වෛරස තත්ත්වයන්ට අනුව බලන විට බරපතළ එකක් නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

චීන ජනගහනයෙන් 5%කටවත් මෙම වෛරසය වැලදී නොමැති තත්වයක් තුළ මාධ්‍ය විසින් මෙය ඕනෑවට වඩා කතා කිරීම ද නුසුදුසු බව මහාචාර්යවරයා සඳහන් කළේය.

2003 වසරේ ලෝකය පුරා වෛරසයෙන් විශාල පිරිසක් මිය ගිය බවත් මෙම වෛරසය එතරම් විනාශකාරී එකක් නොවන බවද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අද
(under the courtesy of lankacnews.com news web)

More News »