කොලඹ සියළු චීන කම්කරුවන් කොරෝනා පරීක්‍ෂාවකට ලක් කෙරේ..

2020-01-28 02:51:00       529
feature-top
චීන කම්කරුවන් සේවයේ යොදවා සිටින කොළඹ නගරය ඇතුළු රට පුරා පිහිටි වැඩ බිම් වල සිටින චීන ජාතිකයන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් විසින් එම ස්ථාන වලට ගොස් පරීක්ෂා කිරීමට නියමිතව තිබේ.

මේ වනවිට චීන ජාතිකයන් විශාල පිරිසක් මෙරට වැඩබිම්වල රැඳී සිටින අතර චීනයේ අවුරුදු සමය වෙනුවෙන් එරටට ගොස් සිටි පිරිසද ආපසු මෙරටට පැමිනෙමින් සිටී.
(under the courtesy of lankacnews.com news web)

More News »