කොරෝනා ආසාදිත චීන කතගේ තත්වය සාමාන්‍යයි..

2020-01-28 12:05:00       728
feature-top
නව කොරෝනා වෛරසය ආසාදිත වී වීමෙන් කොළඹ උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාවගේ තත්වය සාමාන්‍ය බව රෝහලේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේය.

වෛරසය හදුනා ගැනීමෙන් පසු ඊයේ දිනයේ ඇය රෝහලට ඇතුළු කරන ලද්දේ මෙරට දින කිහිපයක් තිස්සේ සංචාරය කිරීමෙන් පසුය.

ඇය සංචාරය කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වන විට අවධනය යොමු කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »